IMG-LOGO

පෙරහර බලද්දී ජනේලයක් ඇඟේ කඩා වැටෙයි

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර නරඹමින් සිටි පිරිසක් මතට ගොඩනැගිල්ලක තිබූ ජනේලයක් කඩා වැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

කොළඹ වීදියේ ගොඩනැගිල්ලක් ඉදිරිපිට පදික වේදිකාවේ පෙරහර නරඹමින් සිටි පිරිස අතරට එම ගොඩනැගිල්ලේ ජනේලයක් කඩා වැටී ඇති බවත් රාත්‍රී 9ට පමණ සිදුවූ අනතුරින් පිරිමි දෙදෙනකු, කාන්තාවක හා දරුවකු තුවාල ලබා ඇති බවත් කියති. අපරික්ෂාකාරී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකපිට එම ගොඩනැගිල්ල හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

පෙරහර බලද්දී ජනේලයක් ඇඟේ කඩා වැටෙයි

ආසිරි Tuesday, 09 August 2016 10:30 AM

තුවාල වෙලා බේරුණා හොදටම ඇති.(හේ)

:       0       0

සත්‍යයා Monday, 08 August 2016 04:06 PM

වඳින්න ගිය දේවාල හිසට කඩා වැටීම් මේ දිනවල දෛනික අංගයක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site