IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


'ප්‍රිස්මා' පිස්සුව ඇති බොලිවුඩ් නළු නිළියන්

2016-07-24-ent-06

අද ලංකාවේ මෙන්ම බොලිවුඩයේ ව්‍යාප්ත වී ඇති සෙල්ෆිවල අලුත්ම දේ තමයි මේ "ප්‍රිස්මා" ඇප් එක. ඇපල් දුරකථන භාවිතා කරන අය සඳහා ලබාදෙන මෙම "ප්‍රිස්මා" වලින් බොහෝ අය තමන්ගේ ඡායාරූප සංස්කරණය කරල ෆේස්බුක් සහ ට්විටර් වගේ සමාජ ජාලා ගිණුම්වලට එකතු කරනු ලබනවා. එවැනි "ප්‍රිස්මා" පුරුද්දක් ඇති බොලිවුඩ් නළු නිළියන් කිහිප දෙනෙක් තමයි මේ. ආලියා බාත්, වරුන් ධවාන් සහ අර්ජුන් කපූර් යන අය. ඔවුනුත් තමන්ගේ ට්විටර් ගිණුමේ ඇති ඡායාරූප "ප්‍රිස්මා" ඇස් හරහා වෙනස් කරලා තියෙන්නේ මේ විදිහටයි.

 

2016-07-24-ent-07
2016-07-24-ent-05
2016-07-24-ent-04
2016-07-24-ent-03



අදහස් (0)

'ප්‍රිස්මා' පිස්සුව ඇති බොලිවුඩ් නළු නිළියන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 185 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 392 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site