(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු වෙබ් අඩවිය තාවකාලිකව වහලා වැරදි හදාගෙන නැවත අරින්නැයි ඉල්ලීමක් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හර්ෂණ නානායක්කාර මහතා මෙසේද කීය..
ඉස්සර පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළේ කවුද? එතනෝල් ගෙනාවේ කවුද? කුඩු වික්කේ කවුද ආදියයි.ප්රජාතන්ත්රවාදය යුරෝපීය මට්ටමට ඔසවා තබන්න තරම් අප ශක්තිමත් වී තිබෙනවා.ජනතාවගේ ප්‍රශ්න කිරීමේ ශුද්ධ වූ අයිතිය අප පිළිගන්නවා.තමන්ගේ දෑත්වල කිලිටි ගොඩක් තියාගෙන අනුන්ගේ ඇඟට මඩ වීසි කිරීම දුක හිතෙන කාරණාවක්.
දේශපාලනිකව ගොක් කොළ සහ සුදු කොඩි පේන දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් මේ අවලාද කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හ
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්
රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය 2025 සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.00 ට අවසන් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කළේය .
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාර්ලිමේන්තුව වෙබ් අඩවිය වහලා වැරදි හදාගෙන අරින්න
prasanna Tuesday, 17 December 2024 02:22 PM
හොඳම දේ තමයි පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් ඡන්දයක් තියමුද?
gamageTuesday, 17 December 2024 02:55 PM
ඒකත් හොඳ අදහසක්. 175 - 180 විතර කරගන්න. ප්‍රසන්නට අප්‍රසන්න වෙයිද දන්නේ නැහැ එතකොට.
අරවින්ද මොනරවිල Tuesday, 17 December 2024 06:58 PM
දෙසීය විසි පහම ජාතික ජනබල වේගයට තමයි එහෙම නම්, ප්‍රසන්න එහෙමද ආසා........
යෝගා Tuesday, 17 December 2024 03:00 PM
තමන්ගේ වංචාව නිලධාරීන්ගේ කරට දාන්න හදනවා.
PereraWednesday, 18 December 2024 03:37 AM
පාර්ලිමේන්තුවේ ඉන්න සමහර නිලධාරිනුත් මෙතන වැරදි කරලා තියෙනවා.
දිමුත් Tuesday, 17 December 2024 05:18 PM
මුහුණත් එක්ක තරහා වෙලා නහය කපාගන්නවා වගෙ වැඩක්! ඒකෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහස තවත් සීමා වෙනවා.
රුවන් Wednesday, 18 December 2024 12:07 PM
ප්‍රසන්න කියනවා වගේ ආයෙත් ඡන්දයක් තිබ්බාම රෝහිත අබේගුණවර්ධනත් ගෙදර, මාළිමාව 180-190 වෙයි. එතකොට විපක්ෂය තවත් දුර්වල වෙනවා.