IMG-LOGO

ප්‍රියංකා Quantico දෙවැන්නට

2016-08-15-ent-03

හොලිවුඩයේද මේ වනවිට ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් සිටින බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා ඇය රංගනයෙන් දායක වූ "Quantico" ටෙලි නාට්‍යයේ දෙවැනි අදියරය සඳහාද ඇය තෝරාගෙන තිබෙන බව සඳහන් වෙවා. මේ වෙනුවෙන් සැකසුණ පෝස්ටරයක් ඇය පසුගියදා සිය Instagram ගිණුමට එක් කර තිබුණා.

මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ රැඳී සිටින ප්‍රියංකා දැඩි ලෙස කාර්යබහුලද වී සිටින බවට තොරතුරු ලැබෙනවා. පසුගිය සති කිහිපයේදී ඇය "බෙවේච්" චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා දායකව සිටි නිසා "Quantico" ටෙලිනාට්‍යයේ දෙවැනි අදියරයේ රූපගත කිරීම් කටයුතු අඩාළ වූ අතර, ඇය මේ වනවිට ඒ සඳහා එක්ව කාර්යබහුලව සිටින බව "සන්ටා බන්ටා" වෙබ් අඩවිය වාර්තා කරනවා.

 

2016-08-15-ent-04



අදහස් (0)

ප්‍රියංකා Quantico දෙවැන්නට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site