(යොහාන් භාසුර)
රත්තොට ඇතුළු ප්‍රදේශ කීපයකට අද රාත්‍රී 8.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටු වන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවත් රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශ මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් එම මණ්ඩලය කියයි.
ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1939 එම මණ්ඩලයේ ක්‍ෂණික දුකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 30
75
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රදේශ කීපයකට පැය 10ක් ජලය කපයි