IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පේරාදෙණිය සිසුහු පාරට බසිති

පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සංගම් රැසක සිසුහු සරසවිය ඉදිරිපිට මහා පාරට අවුත් උද්ඝෝෂණයක් ඇරැඹූහ. පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව ඔවුන් එතැන විරෝධය දක්වනුයේ ඔවුන්ගේ පාගමන වැළැකී ගිය හෙයිනි. සර්ටිනා කටුකම්බි රෝල්වලින් ද යකඩ වැටෙන් ද ඉදිරිපස මාර්ගය අවහිර කැර ඇත. සාමය රැකීමට පොලිසියේ අට සියයක් හා යුද හමුදාවේ දෙසීයක් පමණ කැඳවා ඇත.    



අදහස් (0)

පේරාදෙණිය සිසුහු පාරට බසිති

කමනි Wednesday, 21 December 2011 01:52 PM

ඕනෙ නම් ඉගෙන ගන්න, නැත්නම් නිකං ඉන්න, මහ පාරවල් අවුරගෙන ජනතාවට වද දෙන්නේ නැතුව......!

:       0       0

තිලි Wednesday, 21 December 2011 02:34 PM

නිදහස් අධ්‍යාපනයේ පහස විදලා දැන් මේ විදියට කතා කරන්නේ මුල අමතක කරපු මිනිස්සු

:       0       0

thili Wednesday, 21 December 2011 02:34 PM

නිදදහස් අධ්‍යාපනයේ පහස ලබල මෙහෙම හැසිරෙන එක වැරදියි.

:       0       0

සමන් Wednesday, 21 December 2011 03:00 PM

මෙහෙම ගියොත් පාර විතරයි හිමි වෙන්නේ.

:       0       0

අසංක Wednesday, 21 December 2011 03:13 PM

කැම්පස් ගිය අයට විතරයි ඕක තේරෙන්නේ.

:       0       0

භාසුරු Wednesday, 21 December 2011 03:24 PM

නිදහස් අධ්‍යාපනය රකින්න ඔබ කරන සේවය ප්‍රසන්සනීයයි.

:       0       0

ධනුශ්ක Wednesday, 21 December 2011 03:34 PM

සරසවිතුළ මෙවැනි දූරදර්ශීන් සිටීම රටේ වාසනාවක්.

:       0       0

කේෂාන් Wednesday, 21 December 2011 03:46 PM

තාමත් බැරිවුණා කඩේ යන එක නවත්වන්න.

:       0       0

විජේබන්දු Wednesday, 21 December 2011 04:05 PM

නිදහස් අධ්‍යාපනය බේරාගන්න පුලුවන් සරසවි සිසුන්ට පමනයි. ඔබට අපේ උත්තමාචාරය.

:       0       0

ප්‍රියල් Wednesday, 21 December 2011 04:07 PM

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන සටනට ජය වේවා........!

:       0       0

rega Wednesday, 21 December 2011 04:09 PM

අධ්‍යාපනය කියන්නේ කාටවත් ලියල දීපු එකක් නෙවෙයි.

:       0       0

නිමල් Wednesday, 21 December 2011 04:13 PM

බොරුවට ඔහොම ඉගෙන ගන්න බැරිනම් ගෙදර යන්න කියන්න. මෙයාලට නිකන් තියන එක අගයක් නෑ.

:       0       0

ලක්මල් Wednesday, 21 December 2011 04:19 PM

නමත් ඉවර කරනවා. පාරෙන් එළවන්න බැරිද?

:       0       0

අශෝකා Wednesday, 21 December 2011 04:26 PM

අපේ අය මේවා තේරුම් ගන්න ඕන නෑ. විශ්වවිද්‍යාලවල නොගිය අය ගොඩක් මේ කරන දේවල්වලට බනිනවා.

:       0       0

Lalith Weerathunga Wednesday, 21 December 2011 08:46 PM

කැම්පස් ගිය අයට විතරයි ඕක තේරෙන්නේ. සරසවිතුළ මෙවැනි දූරදර්ශීන් සිටීම රටේ වාසනාවක්. විශ්වවිද්‍යාලවල නොගිය අය ගොඩක් මේ කරන දේවල්වලට බනිනවා. අපේ අය මේවා තේරුම් ගන්න ඕන. නිදහස් අධ්‍යාපනයේ පහස විදලා දැන් මේ විදියට කතා කරන්නේ මුල අමතක කරපු මිනිස්සු. නිදහස් අධ්‍යාපනය රකින්න ඔබ කරන සේවය ප්‍රසන්සනීයයි.

:       0       0

අරුණ Wednesday, 21 December 2011 09:12 PM

"නිදහස් අධ්‍යාපනයේ නියම ප්‍රතිඵල ලැබූ මිනිසුන් පමණක් එහි වටිනාකම දැක මතු අනාගතයටත් ආරක්ෂාකර දීමට ඉදිරිපත්වේ". සරසවි සිසුනි නුඹලාට පමණයි එය කලහැක්කේ.අයිතීන් දිනන්නේ සැබෑ මිනිසුන්ගේ අරගලවලින් මිස කුහක මිනිසුන්ගේ අවලාද වලින් නොවේ.

:       0       0

කසුන් Wednesday, 21 December 2011 09:28 PM

මේ රටේ දුප්පත් මිනිස්සුන්ට තමගේ ළමයි කැම්පස් යවාගන්න බැරි උන දවසට කට්ටියට තේරෙයි......තමන්ගේ බඩට පාර වදිනකොටනේ කාටත් තේරෙන්නේ......

:       0       0

සෙනරත් Wednesday, 21 December 2011 09:29 PM

දයාබර සොයුර සොයුරියනි ,බංගලි දේසයට ,පකිස්තානයට,ඉන්දියාවට,චීනයට,රැසියාවට,නවසීලන්තයට,ඔස්ට්‍රෙලියාවට,ඇමෙරිකාවට,එන්ගලන්තයට වසරක් පාසා ශ්‍රි ලාංකික සිසු සිසිවියන් කොපමන යන්නේදැයි ඔබ දන්නවාද? ඒ විදේස විනිමය ඉතිරි කර ගෙන රටේ යහපතට යෙදවිය හැකියි.පෞද්ගලික විශ්ව විද්‍යලවලට ඇතුලු වීමේ අවම සුදුසු කම් වලට සීමා පැනවිය යුතුයි.

:       0       0

මනෝරි සුදුසිංහ Thursday, 22 December 2011 09:15 AM

මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය රැකිය යුතුමයි. එය විශ්ව විද්‍යාල සිසුන් වෙන ඔබේ වගකීමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site