ගතවූ 24 පැයේ රිය අනතුරුවලින් 10ක් මරුමුවට පත් වූ බව පොලිසිය කියයි.
එප්පාවල, නින්දවූර්, සූරියවැව, අගලවත්ත, හැට්න්, නාරම්මල, නිට්ටඹුව හා ගලහා මේ අනතුරු සිදු විය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැය 24ට මගමරු 10ක් ගෙන යයි
සලිම් Monday, 17 February 2014 10:15 PM
බේබදු රියදුරුවන්ට දැඩි දඩුවම් නොදෙනතුරු මාර්ගවල මිනිස් ඝාතන අඩුකළ නොහැක.(නදී)
සුජිත් Tuesday, 18 February 2014 02:11 AM
මේ ඔක්කොම සිද්ධි වෙලා තියෙන්නේ නගර වලින් පිට. ඒ කියන්නේ ර්යදුරන් මාර්ග නීති නොසලකා අධික වේගයෙන් පැදවීම වෙන්න පුළුවන්. (නදී)
නිලූ විතානගේ, සෞදි අරාබිය Tuesday, 18 February 2014 04:57 AM
අපි නම් ආයි කීයටවත් ලංකාවට පදිංචියට එන්නේ නැහැ. දරුවෝ හදන්න හොඳ රටක් නොවෙයි.(නදී)
රුවනි Tuesday, 18 February 2014 08:31 AM
මේ තීරුවේ පලවී තිබෙන පළවෙනි අදහස ලියන මහත්මයාගේ අදහස් දෙස බලනකොට, අනුකම්පාව ලබා ගත යුතු රෝගයකින් ඔහු පෙළෙන බව පෙනියනවා. (නදී)
මොහාමිදිම්තියස් Tuesday, 18 February 2014 09:57 AM
ලංකාවෙන් මන් පෙත් භාවිතය තහනම් කරනතුරු අනතුරු නවත්වන්න බැහැ (දී)
වීරැහැන්නැදිගේ Tuesday, 18 February 2014 10:09 AM
ලෝකේ තියෙන සුපිරි යකඩ ගොඩවල් ටික ගෙනල්ලා අපේ මිනිස්සුටිකත් මරාගෙන අපි මේ කොහෙටද දුවන්නේ. (දී)
sathyayaa Monday, 17 February 2014 06:06 PM
ත්‍රස්තවාදය අවසන් කර එයින් මියගිය අය ගේ ගණන ඉක්මවමින් හිස ඔසවා ඇති මග මරු ත්‍රස්තවාදය අකාර්යක්ෂම රාජ්‍ය පාලනයේ ඍජු ප්‍රතිපලයක්. (අ)
සේරම් Tuesday, 18 February 2014 02:25 PM
කවුරු මොනව කිව්වත් ලංකාවේ රියදුරන්ට මාර්ග නීති කඩන්න කියල දුන්නේ පොලිසිය. ඒක එයාලගේ ලේසියට . නුබලා ඕනදෙයක් කරගෙන අපිට වැඩ වැඩි නොකර යන්න කියල තමයි මුලදී හිටියේ . නැතිනම් පුද්ගලික බස් රියදුරෝයි ත්‍රිරෝද රියදුරෝයි නිසා ජනතාව විඳින අපහසු තාවය පෙන්නේ අපිට විතරද . පොලිසිය වැරැද්ද දැක්කත් අහකබලගන්නවා . ඕකයි ඇත්ත . (දී)
නුවන් Monday, 17 February 2014 06:10 PM
අපේ රටේ රියදුරන්ගේ නොසැලිකිලිමත් කම නිසා මිනිස්සු ජීවිතෙන් වන්දිගෙවනවා (අ)