යහපාලන ආණ්ඩුවෙ ඉන්න රජරට පළාතෙන් ආපු කටකාර ඇමැති කෙනකුට විරැද්ධව රජරට පළාතෙන්ම බිහිවුණ තවත් ප්‍රබල ඇමැති මහත්තයෙක් ආණ්ඩුවට පැමිණිල්ලක් කොළාලු...
මේ පැමිණිල්ලෙන් කියැවුණේ වැඩිමුදලට ගත්ත වී තොගයක් ගබඩා හිස්කර ගන්න කියල අඩු මුදලට වික්ක කියන චෝදනාවයි...
එහෙම අඩුගානට වික්කෙ නිකම්ම නොවේ කියලත් පැමිණිලිකරැ ආණ්ඩුවට ගණන් මිනුම් එක්ක දන්නලලු. මේ ගනුදෙනුවෙන් ආණ්ඩුවෙ සල්ලි මිලියන තුන් හාරසීයකට වෙච්ච දේ හොයන්න කියලත් පැමිණිල්ලෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුණා කියල ආරංචියි. සමහරැ නම් කියන්නෙ මේ වී වික්කෙ එතනෝල් හදන්න කියලයි... ඒත් ඒක විෂය භාර කස්ටිය පිළිගන්නෙ නැතිලු...
කොහොමින් කොහොම හරි මේ පැමිණිල්ල ඉදිරිපත් කරපු කෙනයි චෝදනා ලබාපු කෙනයි... ආණ්ඩුවෙම ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරන හින්ද තාම විමර්ශනයක් කෙරෙන්නෙ නැතිලු.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පැමිණිල්ලක්