එ්කාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව උතුවන් කන්දේ පන්සලක ගත කරන බව පාද යාත්‍රා සංවිධායක කමිටු සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවත් ඔහු හෝ වෙනත් කිසිම මන්ත්‍රීවරයකු පන්සලේ නිදා ගැනීමට පැමිණියේ නැත.
පන්සලේ පැදුරු එළා නිදා ගන්නා බව ඔහු පෙර දිනයේ කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පන්සලේ පැදුරට මන්ත්‍රී ඉල්ලුමක් නෑ
ජනිත් පෙරේරා Friday, 29 July 2016 06:51 AM
ඔහොම තමා හැමදෙයක්ම. කියනවා විතරයි. (ර)
ගයාන් Friday, 29 July 2016 07:57 AM
අනේ පව් අහිංසක මිනිස්සු ටික. ලොකු ලොක්කෝ හොද හෝටල් වල එති, මහජනයා පන්සලේ පැදුරේ නිදි. (ම)
රුවන් Friday, 29 July 2016 12:00 PM
හැමෝම ඔහොමයි. (ර)
තුසිත Friday, 29 July 2016 12:38 PM
අපට ඉතින් අදාළ ඒ උත්තමයන් කියන දේ විතරයි. කරන දේ අදාළ නෑ. (අ)
බස්නායක Friday, 29 July 2016 02:53 PM
ඔබත් පඩංගු කැපුවද? (අ)
චරිත් Friday, 29 July 2016 03:09 PM
අපි දන්නවා රටටම ඔබලා බොරු කරන බව (අ)
අචිනි Friday, 29 July 2016 06:56 AM
එහෙම කොහොමද කරන්නේ ඕවා කයිවාරු විතරයි. (ර)