රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික් දෙක යා කෙරෙන ඇහැලියගොඩ සිට දෙහිඕවිට දක්වා ඇති පනාවල මාර්ගය නාය යෑමට හසු වීමෙන් වසා දමා ඇතැයි පොලිසිය කියයි.
එම මාර්ගයේ ඇහැලියගොඩ සිට කිලෝමීටර හතරක් දුරින් පිහිටි කෙහෙල්වරාව ප‍්‍රදේශයේ පිහිටි යකා වංගුව අසල නාය යෑම මාර්ගය වැසීමට ප‍්‍රධාන හේතුව බව කියති.
යුද හමුදාවේ පනාගොඩ කඳවුරේ ඉංජිනේරු බළකාය එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවල දැන් නිරතව සිටී.
පසුගියදා එම ප‍්‍රදේශයේ සිදු වු නාය යෑමෙන් එක් අයෙකු මිය ගිය අතර තලපිටිය වත්ත වතු නිවාස ද නාය යෑමේ තත්ත්වයට පත්ව ඇතැයි ද වාර්තාවේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පනාවල මාර්ගය වසයි