IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පන්නිපිටියේ කෙනිත 198ක් ගනී

(ප්‍රදීප් කුමාර කුලරත්න)

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අනූ අටක් ලබා දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීමට පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන කෙනිත නෙත්බිනු පෙරේරා සිසුවා සමත්ව තිබේ.

මේ පිළිබඳව සුභ පැතුම් පතක් නිකුත් කරමින් කතෝලික පෞද්ගලික  පාසල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ගැමුණු ඩයස් පියතුමන් කියා සිටින්නේ මේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ විදුහල්පතිනි මාධවී ඉලංගසිංහ කන්‍යාසොහොයුරිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් සිසු දරු දැරියන්ට මවුපියන්ට සුභ පැතුම් එක්කර බවයි.



අදහස් (4)

පන්නිපිටියේ කෙනිත 198ක් ගනී

Sanjeewa Liyanage Friday, 27 January 2023 08:47 AM

ඔබට සුබ අනාගතයක් පතමි... දෙවිපිහිටයි පුතා..!

:       0       4

sharm warn Friday, 27 January 2023 10:22 AM

සුභ පැතුම් පුතේ.. ඔයාට හොඳ මිනිහෙක් වෙන්න ලැබෙව කියල පතනවා..

:       0       8

Ranfer Friday, 27 January 2023 12:53 PM

සුබපැතුම්... හොඳ වැඩක්... ඔබ ගැන සතුටුයි...

:       0       8

Chandana Friday, 27 January 2023 05:08 PM

ආඩම්බරයි පුතේ... ඔබට සුබපැතුම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site