IMG-LOGO

පාද යාත්‍රාව බැලුම්මහර පසු කරයි

පාද යාත්‍රාව පස්වරු 4.00 පමණ වන විට බැලුම්මහර මංසන්ධිය පසු කළේය.

මහර, දොම්පේ ආදී ආසනවලින් පැමිණි පිරිස් බැලුම්මහර හංදියේ සිට පාගමනට සම්බන්ධ විය.

කොළඹ- මහනුවර පාරේ තැනින් තැන පාගමන්කරුවන් වෙනුවෙන් බීම, කිරිබත්, මඤ්ඤොක්කා ආදී දන්සල් සූදානම් කර තිබිණි. 


පාද යාත්‍රාව යක්කලට ළගා වෙයි

2016 ජූලි මස 31 14:30:58 | තරිඳු ජයවර්ධන , කෞෂල්‍ය සමින්ද

 අදහස්(0)  බැලූවෝ (1750)

 

 

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද අදවල් 2.25ට පමණ යක්කලට ළගා විය. පාද යාත්‍රාව පිළි ගැනීම සදහා විශාල පිරිසක් යක්කල හංදියේ එක්රොක් වී සිටියහ.

ගම්පහ නගරාධිපති එරංග සේනානායකගේ ආධාරකරුවෝ යක්කලින් පෙළපාළියට එකතු වූහ.

නුවර පාරේ රථ වාහන තදබදයක් ඇති වුවද පොලිසිය වාහන හසුරුවා එය අවම කළේය.

පෙළපාළිය පාරේ වම් පස මංතීරුවේ ගමන් කරයි.


පාද යාත්‍රාව අද නිට්ටඹුවෙන් ඇරැඹෙයි

2016 ජූලි මස 31 07:14:58 | තරිඳු ජයවර්ධන , කෞෂල්‍ය සමින්ද

 අදහස්(0)  බැලූවෝ (1042)

 

 

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද පෙරවරු 9.30ට නිට්ටඹුවෙන් ආරම්භ වීමට නියමිතය.

අද දිනයේ ගමනාන්තය කිරිබත්ගොඩ නගරයයි.

හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට පොලිස් ආරක්ෂාව යොදා තිබේ.

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා වසර තුනක් සම්පූර්ණ වීම වෙනුවෙන් බැලුම්මහර හංදියේ සැමැරුම් උළෙලක් සූදානම් සංවිධානය කර තිබිණු අතර එය පෙළපාළියට පැයකට පෙර හෝ පැයකට පසු පැවැත්වීමට උසාවිය නියෝග කළේය.

IMG_2660 IMG_2662 IMG_2664

ඡායාරූප - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

පාද යාත්‍රාව බැලුම්මහර පසු කරයි

හර්ෂ Monday, 01 August 2016 05:07 AM

අපේ වීරයා හැමදාමත් මහින්ද මහත්තයායි ඔබට ජය (ම)

:       0       0

චතුරි Sunday, 31 July 2016 03:09 PM

මහා කකුළුවෝ රතුපස්වලට බයේ වෙන පැත්තකින් නැවත එකතුවුනද .(අ)

:       0       0

පතිරණ Sunday, 31 July 2016 09:55 AM

ඔහොම යමු ඔහොම යමු ඔහොම ඉදිරියටම යමු. (ර)

:       0       0

විමලරත්න Monday, 01 August 2016 12:00 AM

මෙය ප්‍රයත්නය සාර්ථක වේවා! (නි)

:       0       0

ඇසළ Sunday, 31 July 2016 12:47 PM

පිටබැද්දර ජයා කෝ දැන්. පා ගමන බැලුම්මහර, රතුපස්වල පහු කරන්නේ නැහැ කියල නේද කිවුවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site