IMG-LOGO

පුත්තලම පොලිසියේ ගණකාධිකාරී /සැරයන් රිමාන්ඩ්

පුත්තලම හලාවත පොලිස් අධිකාරී කාර්යාලයයේ ගණකාධිකාරී හා පොලිස් සැරයන්වරයෙක්  පුත්තලම මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.  

පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලය අලුත්වැඩියා කිරීමේදී කූඨ ලේඛන සැකසීම හා රජයේ දේපළ  වංචා කළැයි කියන චෝදනා යටතේ ඔවුන්ට නඩු පැවරීමට නියමිතය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

පුත්තලම පොලිසියේ ගණකාධිකාරී /සැරයන් රිමාන්ඩ්

එරන්ද Thursday, 11 August 2016 10:34 PM

මදැයි මුදලට ගිජු වී කරගත් දෙයක හැටි? (නි)

:       0       0

අසංක Friday, 12 August 2016 05:54 AM

තව කිහිප දෙනෙක් මේ සිද්ධියට අත්අඩංගුවට ගන්න ඇති.(ෆහ්)

:       0       0

ජනහිත Thursday, 11 August 2016 09:49 PM

ගණකාධිකාරවරයෙක් වෙන්න කොච්චර උත්සාහ කරන්න ඕනෑද? අවාසනාවක තරම! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 203 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site