පුත්තලම පරණ මන්නාරම් පාරේ ඉස්සන් ගොවිපොළ 300ක පමණ ඉස්සන් විකුණා ගැනීමට මගක් නැතැයි එහි සුභසාධක සංගමය කියයි. මාස පහකට රුපියල් 1000-1200ට අලෙවි වූ ඉස්සන් කිලෝව දැන් රුපියල් 750කටත් නොගනිතියි කියති. මෙට්‍රික් ටොන් 800ක පමණ ඉස්සන් එහි ඇති බවත් ඔවුහු සඳහන් කරති.
ඉස්සකුට මාස පහ පිරෙන්නට පෙර විකුණා නොගතහොත් මුළු ආයෝජනය වතුරේ යතියි ඔවුහු කියති. මේ ඉස්සන්ට දැන් මාස හතර හමාරකි.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලමේ ඉස්සෝ සතුටින්
නාමල් Friday, 09 March 2012 12:34 PM
ඕකට තමයි ඇඟේ මාළු ගගේ නටනවා කියන්නේ...
දි සිල්වා Friday, 09 March 2012 01:21 PM
ඉල්ලුමේ හැටියට තමයි වෙලඳපොල නිර්මාණය වෙන්නේ.. ඉල්ලුම 750 නම් ඒ ගානටම දෙන්නත් වෙනවා..
කුමාර Friday, 09 March 2012 02:00 PM
දැනට මේ ගැටඵවට පිළිතුරු වයඹ ධීවර අමාත්‍යාංශය හොයා ගෙන
සුජීව Friday, 09 March 2012 03:09 PM
ඕක තමයි අපි කියන්නේ මේ යන ක්‍රෙම් හරි යන්නේ නෑ කියලා..
අංජන Friday, 09 March 2012 03:24 PM
වැඩිගානට ගියොත් මිනිස්සු කියනවා ගනන් වැඩී කියලා. අඩු වුණොත් තව දෙයක් කියනවා.