IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පුණ්‍ය සංවිධාන දෙකකට අයත් ගිණුම් අත්හිටුවයි

සැක සහිත මූල්‍ය කටයුතු හේතුවෙන් පුණ්‍ය ආයතන දෙකක සහ ඉන් එක් ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන පුස්තකාලයක නිලධාරීන්ගේ බැංකු ගිණුම් පසුගියදා තාවකාලිකව තහනම් කරනු ලැබීය.


  Accounts

 

 නීතිවිරෝධී ආකාරයෙන් අරමුදල් ලබාගැනීමේ චෝදනාව මත පොදු අභිචෝදක විසින් මෙළෙස තහනම් කරනු ලැබුවේ අල් රිසාලා සමාජය සහ ඉස්ලාම් දැනුම්වත් කිරීමේ සමාජය යන පුණ්‍ය සංවිධානයේ නියෝජිතයන් දෙදෙනෙකුට අයත් බැංකු ගිණුම් ය.


මෙම පුණ්‍ය සංවිධාන දෙකේ මූලස්ථාන සහ ධාර් අල් යකීන් පුස්තකාලයද පොලිසිය විසින් පසුගියදා දැඩි පරීක්ෂාවකට ලක්කළේය.


“සැකකරුවන් බහරේනයෙන් සහ බහරේනයට පිටින් අරමුදල් ගෙන්වා ගත්ත බැංකු ගිණුම්වල යම් සැකසහිත බවක් තියෙනවා කියලා මූලික පරීක්ෂනවලදී පෙනී ගියා” පොදු අභිචෝදක විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


මූල්‍ය ප්‍රේෂන සහ ගනුදෙනුවල අක්‍රමිකතාවයන්ද ඇති බවද අනාවරණය විනැය එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


“මේ සියලුම සාක්කි සළකා බැලූ පොදු අභිචෝදක සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් තහනම් කොට ඒ පිළිබඳව පූර්ණ විමරශනයක් සිදුකරන ලෙසට නියෝග කළා”

 



අදහස් (0)

පුණ්‍ය සංවිධාන දෙකකට අයත් ගිණුම් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site