තිරිගු පිටි මිල වැඩි කිරීමට අවසර දෙන්නැයි ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් දෙක පාරිභෝගි අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත. වැඩි කළ තෙල් මිලත් රුපියල අවප්‍රමාණ කිරීමත් නිසා තිරිගු මිල වැඩි කිරීමට සිදුවී ඇතැයි එම සමාගම් පවසයි. තිරිඟු ඇට ආනයන බද්ධ අඩු කරතොත් පිටි මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් එහෙත් අඩු නොකරහොත් කිලෝව රුපියල් හයත් හතත් අතර මිලකින් වැඩි කිරීමට සිදුවන බවත් සමාගම් දෙක අධිකාරියට කරුණු දක්වා ඇත. පිටි මිල වැඩි වුවහොත් පාන් ගෙඩියේ මිල යළිත් වැඩිවීමට ඉඩ ඇතැයි වෙළඳ පොළ අරංචිමාර්ග කියයි.
2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිටි මිල වැඩි කරන්න ඉල්ලයි
තරු Tuesday, 28 February 2012 09:49 AM
නියමයි. තවත් කියන් දෙයක් ඉතිරි වෙලා නෑ. වැඩිවෙන ජීවන වියදම සාමාන්‍ය ජනයාට ඔරොත්තු දෙනේනේ නැමහජන ඡන්දයෙන් තේරී පත් වුණ පාලකයිනි, ත.
sltk2004 Tuesday, 28 February 2012 11:10 AM
දැන් සමහරු කියයි පාන් හා පිටි අධිරාජ්‍යවාදී කෑමක් කියලා.. ඒක නිසා වැඩි වෙන එකම තමයි හොද කියලා..