IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පුටුව වටේ කැරකී කැරකි ව්‍යායාම කරන්න කැමතිද

ඔබේ පුටුව වටේ කැරකීම අලුත්ම ව්‍යායාම ක්‍රමවේදය වී ඇති බව ඔබ දන්නවාද? ඒ ගල් කඳු නගින්නන්ගේ ව්‍යායාම් ක්‍රමවේදයක් බව මේ වීඩියෝව බලද්දී ඔබට පසක් වනු ඇති. එය කරන්නට අපහසු වුවත් එය කරන විට ඔබට විනෝදයක් ගෙනෙනු ඇති. මෙම තත්ත්වය මත කඳු නගින්නන් නොවන පිරිසද මෙම ක්‍රියාව සිදු කර අන්තර්ජාලය එයින් පුරවන්නට පටන් ගෙන තිබෙනවා. මෙය නම්‍යශීලී සිරුරක් ඇති අයෙකුට ඉතා කදිම පුහුණුවක් වනු ඇති.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

පුටුව වටේ කැරකී කැරකි ව්‍යායාම කරන්න කැමතිද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site