IMG-LOGO

පුංචි මිනිසාට ලොකු තැනක්

ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ මුල්වරට ජ්‍යෙෂ්ඨතම නාවිකයා තෝරා ඔහු නාවික පාලක ප්‍රධාන සුළු නිලධරයා ලෙස පත්කරනු ලැබ සිටී.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අදහසක් අනුව ටී.ජී.එල්.නීල් කරු මෙම තනතුරට පත් කර ඇත. ජ්‍යෙෂ්ඨ පාලක ප්‍රධාන සුළු නිලධරයා ලෙස ඔහු මීට පෙර කටයුතු කළේය.

නාවිකයින්ගේ සුබ සාධනය, පුහුණුවීම් හා පරිපාලන කටයුතු තවදුරටත් කාර්යක්ෂමව කරගෙන යාමට මෙම නව තනතුර පිහිටවූ බවත් අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු) මගින් ඍජුවම නාවික හමුදාපති වෙත නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීමේ වගකීම ඔහුට හිමිවන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පැවසීය.

navy_812 navy_8122 untitled

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)

 



අදහස් (0)

පුංචි මිනිසාට ලොකු තැනක්

ප්‍රදීප් Friday, 12 August 2016 09:53 AM

ඉතාම අගනා වගකීමක් මේ නිල පුත්‍රයාට පිරිනමලා තියෙන්නේ ඔහුට සුබ අනාගතයක් පතමි සහ අනෙකුත් නිලධාරීන්ට අපගේ උත්තමාචාරය .. (හේ)

:       0       0

දිනේෂ් මංජුල Saturday, 13 August 2016 06:37 AM

සර්, ඔබට අපගේ සුබ පැතුම්! නාවික හමුදාව වෙනුවෙන් ඔබට විශාල සේවයක් කිරීමට හැකියාවක් ලැබේවා! (නි)

:       0       0

චින්තක Sunday, 14 August 2016 12:00 AM

මහත්මයාණෙනි, ඔබට උණුසුම් සුබ පැතුම් සමඟ ජයෙන් ජය පතමි! (නි)

:       0       0

චින්තක Sunday, 14 August 2016 12:05 AM

මහත්මයාණනි ඔබට උණුසුම් සුබ පැතුම් ඔබට ජයෙන් ජය පතමි (බ)

:       0       0

බුද්දික රොෂාන් Friday, 12 August 2016 03:26 PM

මේ වගේ දේවල් වෙන්නම ඕනි හමුදාවක පැවැත්ම උදෙසා. යුද්දයක් නැති නිසා පොඩි සෙබල අමාරුවේ වැටෙනවා ඒ අය වෙනුවෙන් මේ වගේ කෙනෙක් ඔනිමි. සුබ පැතුම් (අ)

:       0       0

බණ්ඩාර Saturday, 13 August 2016 07:53 AM

නියම සුදුස්සා තෝරාපත් කරගත් බුද්ධිමත් නිළධාරීතුමන්ලාට අපගේ උත්තමාචාරය පිරිනමනු ලබන අතර තනතුරට පත්වු ඔබතුමාට අපගේ හද පිරි සුබ පැතුම්! (නි)

:       0       0

මදුසංක Saturday, 13 August 2016 08:47 AM

නාවික හමුදාපතිතුමනි, ඔබගේ මෙි සුවිශේෂි සේවය අපි අගය කරමු. තවතවත් මෙවන් දෑ කිරීමට ඔබට ශක්තිය ධෙෙර්ය ලැබේවා! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 13 August 2016 12:01 AM

එතකොට ලාබාලම නිලධාරියෙක් වුණ යෝෂිත? ඒ කාගේ නියමයටද? (නි)

:       0       0

දේව Saturday, 13 August 2016 03:07 PM

ඔබ දිවි පරදුවට තබා රටත් රටේ ජනතාවත් ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් ගලවාගත් එම එඩිතරභාවයට අදත් අපි පින් දෙනවා. අපිට ඒවා දිවි තිබෙනතුරු අමතක වෙන්නේ නැහැ

:       0       0

ඩග්ලස් Saturday, 13 August 2016 03:53 PM

නාවික හමුදාපතිතුමනි, ඔබතුමා ගැන මට ආඩම්බරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 362 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site