IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පාකින් දෙවියෝ

වාහනයක් පාක් කරන්න සාමාන්‍යයෙන් ඉඩ අඩු ස්ථානයක සැලකිය යුතු වෙහෙසක් දරන්නට වෙන්නේ, වාහනය තාක්ෂණයෙන් පරිපූර්ණව කැමරා සහිතවත් සිටියදීයි. මෙම වාහනය එලෙස අධි තාක්ෂණයෙන් හෙබි වාහනයක් නොවෙයි. එය නවත්වන්නට එන වාහනයකට වඩා වේගයෙන් පැමිණෙයි. එය නැවැත්වීමට ඇත්තේ එවැනිම වාහන දෙකක් නැවැත්වූ තැනක අතරමැද සුළු ඉඩකය. එහෙත් කිසිඳු හැළහැප්පීමකින් තොරව සමාන්තරව එය නවත්වයි. එය හැකියාව නම් වෙයි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

පාකින් දෙවියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 553 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site