(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ව්‍යාපාර අධ්‍යාපන පීඨය සහ සිද්ධාර්ත ආයුර්වේද ඒකකයේ සිසුන් 31 දෙනකුට ගෙවී ගිය දින තුන තුළදී කොවිඩ් 19 වැළදී ඇතැයි ත්‍රිකුණාමලය නියෝජ්‍ය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වී . ප්‍රේම් ආනන්ද මහතා පැවසීය.
ඇඹිලිපිටියේ සිසුවකුට කොවිඩ් 19 මුලින් ආසාදනය වී ඇති අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමේදී මෙය අවධාරණය කර ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කීය.
හදුනාගත් ආසාදිතයින් 31 දෙනා අතරින් 11 ක් සිසුවියන් බව කී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ආසාදිතයින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ වෙනම නේවාසිකාගාරයකත් ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් 140 දෙනකු ද වෙනම රඳවා ඇතැයිද කීය.
2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
769
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නැ’හිර සරසවියේ 31 කට කොරෝනා