IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නුවරඑළි දිය ඇල්ලක් සිඳේ

නුවරඑළිය නගරයේ අලංකාරය වැඩි කළ ,සින්ගල් ට්‍රී කඳුවැටියේ  ග්ලෙන් දිය ඇල්ල මුළුමනින්ම සිදී ගොස් ඇත.

මාසයට වැඩි කාලයක් නුවරඑළීයට වැසි ලැබුණේ නැත.

පසුගිය අවුරුදු  20-30 කාලයේ  නුවරඑළියේ කැලෑ කැපීම් හා අක්‍රමිකවත් ඉඩම් පරිහරණයට ග්ලෙන්  දිය ඇල්ල හොදම නිදසුන බව නුවරඑළි වැසියෝ කියති.

නුවරඑළිය නගර ශාලාව ඉදිරිපිටින් එදා දුටු ග්ලෙන් දිය ඇල්ල වෙනුවට අද දැකගත හැකිවනුයේ දියසෙවල බැඳුණු ගල් පර්වතයකි.

 

 

 

 



අදහස් (0)

නුවරඑළි දිය ඇල්ලක් සිඳේ

කුමාර් Wednesday, 19 February 2014 04:33 PM

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව (අ)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 19 February 2014 09:31 PM

තව ගස් කපාපල්ලා ,අල වවන්න කදුවල පොලොව කොටපල්ලා .සත්තු මරාගෙන කන්න කැලේ ගිනිතියපල්ලා .දිය ඇලි තිබුන කියලා බඩ පිරෙනවයේ .හරියට අපි ගිහින් කැලේ කැපුවා වගේනේ කතාව .(අ)

:       0       0

සත්‍යයා Thursday, 20 February 2014 05:10 AM

ජාතියේ වර්තමාන ශෝචනීයත්වයේ අනාගත ඛේදාන්තය ගැන හොඳටම හඬා කඳුළු සියල්ලම වියැළී ගිය ලක් මාතාවගේ මුහුණ මින් සංකේතවත් වෙනවා.(අ)

:       0       0

දම් Wednesday, 19 February 2014 02:28 PM

වටපිටාවේ තවත් ගස් ටික කපලා දැම්මනම් හරි (දිල්)

:       0       0

අසෝකා Wednesday, 19 February 2014 02:46 PM

මම පමණක් කියා සිතන අයගෙන් අනාගත පරපුරට සිදුවන සහ ඉතිරිවන දේ(දිල්)

:       0       0

අනුර ලියනගේ Wednesday, 19 February 2014 02:50 PM

ඕව හොද පාඩම් තව තියෙනවා ගස් කපන්න මම හිතන්නේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site