IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නාමල් ජනතාවගෙන් සමාව ඉල්ලයි

(ඩයනා උදයංගනී)

 ජනතාවට විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳ තමන් සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා උත්සවයකට පැමිණෙන බැවින් වැලිමඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිම් වෙනස් කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙම සටහන තබා ඇත.

වැලිමඩ ප්‍රදේශයේදී තමන් සහභාගී වීමට නියමිත උත්සවයක් නොතිබූ බව පවසා ඇති ඇමතිවරයා එය වැරදි වැටහීමක් බව ද පවසා ඇත. 



අදහස් (12)

නාමල් ජනතාවගෙන් සමාව ඉල්ලයි

Kumara Wednesday, 30 March 2022 04:39 PM

මහ උදවියගෙන් සමාව ඉල්ලුවනම් හොඳයි.

:       3       41

නිමල්ක Wednesday, 30 March 2022 04:43 PM

"වැරදි වැටහීමක්" යනු කුමක්ද? දන්නා දෙයක්ද? නොදන්නා දෙයක්ද? දන්නේ නම් එය සැඟවීමට තමන්ට අයිතියක් ඇතැයි සිතමින් මෙවැනි ප්‍රකාශ කරන්නේද? මහජනතාවගෙන් නඩත්තු වෙමින් මෙසේ හැසිරෙන්නේ කුමන බලපුළුවන් කාරකමටද?

:       2       64

Saman Wednesday, 30 March 2022 05:40 PM

චීන්නු දීපු පගාව ටිකක් රටේ ආර්ථිකයට යොදවන්න...

:       1       40

Rohana Wednesday, 30 March 2022 05:40 PM

අගමැති පුතෙකු ඇමැතිවරයෙකු වූ පමණින් කාටවත් නැති බලයක් ආරෝපණය කරන්නේ ඇයි? රට රැකීමට වඩා වර්ගයා රැකීමට කටයුතු කිරීම සෞභාග්‍යයේ දැක්මද?

:       1       34

Buddika Wednesday, 30 March 2022 05:41 PM

වැඩක් නෑ සමාව ඉල්ලලා... පරපුරම එක්ක දේශපාලනයෙන් තොලොංචි වෙලා යන එක තමයි රාජපක්ෂලාට කළ හැකි ලොකුම සේවය... මේ රට විනාශ කළා..

:       1       56

Amara Wednesday, 30 March 2022 05:52 PM

එන්න ඕනෙත් නෑ.. එනවා කිව්වත් ඇති නේද...?

:       2       35

fairoos Wednesday, 30 March 2022 07:12 PM

ළඟදීම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්නයි යන්නේ...!

:       4       29

Soysa Wednesday, 30 March 2022 07:13 PM

ලොක්කෙක්ද?

:       1       20

lakvidu Wednesday, 30 March 2022 08:01 PM

ඉස්සෙල්ලම ඔය බෙල්ල වටේ තියෙන රෙද්ද ගලවලා ඉන්න...

:       2       36

Rexi Wednesday, 30 March 2022 09:07 PM

අපෙන් නෙමෙයි, මොකද මිනිස්සු බනින්නේ ඔයාට නෙමෙයි.

:       0       0

මසිරිපාල Thursday, 31 March 2022 07:56 AM

දැන් ඔය කරන වැඩේ නවත්තල හොරට ගත්ත සහතිකේ අරගෙන ගිනි කන වැඩේට බහිනවා නම් හොදයි මොකද නැවත කිසිදාක සිහි කල්පනාවක් තියෙන කිසිවකු ඔබව බලයට පත්කිරීම සැකයි.

:       0       0

pathl Thursday, 31 March 2022 09:02 AM

මූ කාගෙන්ද සමාව අරන් තියෙන්නේ... වැලිමඩ ඉන්න මිනිස්සු ට්විටර් බලලා උත්තරයක් දෙයි මයෙ හිතේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 551 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site