IMG-LOGO

නාමල් එෆ්සීඅයිඩියේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද(15) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.

හෙලෝකෝප් සමාගමේ රුපියල් කෝටි දොළහ හමාරක කොටස් නීති විරෝධීව මිලදී ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකැරෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඔහු එහි පැමිණි බව පොලිස් ආරංචි පවසයි.

DSC_2845 DSC_2847 DSC_2850



අදහස් (0)

නාමල් එෆ්සීඅයිඩියේ

වරුණ Monday, 15 August 2016 07:50 AM

බොරුවට අැවිද්දවන්නේ නැතුව ඔප්පුවෙලා තියෙන ඒවාට නීතිය ක්‍රියාත්මක කළා නම් ඉවරනේ. (නි)

:       0       0

දිලිප් Monday, 15 August 2016 09:06 AM

නිතිය ක්‍රියාත්මක වීමේ පමාවට කඩිනම් පිළියම් අවැසියි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site