IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නාමල් උසාවියට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය. අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණ.

ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමේන් දුන් බව කියන රුපියල් හත් කොටියක් වංචා කළැයි රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

නාමල්ගේ සහෝදරයින් දෙදෙනා යෝෂිත හා රෝහිත අධිකරණය වෙත සිය සහෝදරයා බැලීම සඳහා පැමිණ සිටියහ.

Img_23 img_56 img_594 Img_23

 

0-02-01-158991f347a4013d5748f936aa90ca7262a98c42f39d5b1bdc45387ac4e9409d_full 0-02-01-6769175d9da0960bad088a4a5f5d8f4e3b3872b2023d2419163a730a7c120c59_full 0-02-01-f812f5c46fd814a7edc92c0b3faad2433ca22a5d524b386cc717b49cd719d68b_full

 

 



අදහස් (0)

නාමල් උසාවියට

කරු Monday, 18 July 2016 09:54 PM

එහ‍ෙනම් අප්‍ෙ රට දැන් සුපිරි රටක්. මොකුත් වංචා හා‍ෙර, මැරකම් නැහැ. නියමයි (නි)

:       0       0

ආරච්චි Monday, 18 July 2016 04:58 PM

සත්‍යය කවදා හෝ ජයගනීවි (නි)

:       0       0

සරණපාල Monday, 18 July 2016 07:01 AM

එතකොට මේ සහෝදරයෝ දෙන්නා වටා ඉන්නේ චන්ඩි ද නැත්නම් අපේ සල්ලිවලින් තවම ආරක්ෂකයෝ ඉන්නවද? (ම)

:       0       0

ජනහිත Monday, 18 July 2016 07:01 AM

ප්‍රයෝගික පුහුණව ලබලා එනකොට අපිට ආඩම්බරයි . ජයවේවා. (ම)

:       0       0

ගාමිණි Monday, 18 July 2016 07:24 AM

පියාගේ බොරු නමස්කාරේ පුතාටත් හොදට පුරුදු වගේ (ම)

:       0       0

ජයතු Monday, 18 July 2016 07:28 PM

මොහු ඉතාමත් දක්ෂ නීතිඥයෙකි. ඔහු නීතියට හසුකර ගැනීම පහසු කාර්ය්‍යක් නොවනු අැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site