පෙරහරට යොදා ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දුන් අලි ඇතුන් 15 දෙනා ගැන වෙන වෙම සොයා බලන ලෙස ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.
විනිසුරුවරයා එලෙස නියෝග කළේ නීතිපති විසින් ඉදිරිපත් කැරුණු ප්‍රතිශෝධන අයදුමක් සලකා බලමිනි.
එලෙස වෙන වෙනම විමර්ශනය කර නීත්‍යනුකූල බලපත්‍ර ඇති අලි ඇතුන් මුදා හරින ලෙසත්, එලෙස බලපත් නොමැති අලි ඇතුන් වනජීවී බාරයට පත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
නීතිපති විසින් ගොනු කැරුණු ප්‍රතිශෝධන අයැදුම දෝෂ සහිත බැව් ප්‍රකාශ කළ වෛද්‍යතිලක මහතා දෙපාර්ශවයේම එකගත්වයෙන් නඩු කටයුතු අවසන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නීතිපති අලි අයැදුම අවසන්
ඇසළ Friday, 22 July 2016 07:24 AM
තව ටික දවසක් යන කොට පෙරහරවල් නැහැ. සිංහල බෞද්ධ පරණ චාරිත්‍ර වාරිත්‍ර නැහැ. කොහොඹ කොළ ටිකක් එල්ල ගෙන සරම් කොටයක් ඇදගෙන බොඩිය ඇරගෙන නළලේ පොටුවක් තියාගෙන හරෝ හරා කිය කිය ධාතු කරඩුව වැඩමමන්න වෙන්නේ. (බ)