IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


දුම්රිය රියදුරෝ වර්ජනයක

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු අසනීප නිවාඩූ වාර්තා කිරීම හා තවත් රියදුරන් පිරිසක් ද්විත්ව සේවා වාරවල නොයදන ලෙස ඉල්ලීම හේතුවෙන් අද(17)වන දින ධාවනය කිරීමට නියමිත දුම්රිය ගමන් වාර 62 ක් අවනිශ්චිත තත්වයට පත්ව ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් අද දින කාර්යාලය දුම්රිය හා කෙටි ගමන් දුම්රියන් අවලංගුවීම් හා ප්‍රමාදවීම් විය හැකි බවත් කලින් ආසන වෙන් කල දුම්රියන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියන්වලට බාධා ඇතිවිය හැකි බවත් දුම්රිය වෘත්තිය සමති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කළහ. 

 


දුම්රිය ගමන් වාර 30ක් අවලංගුයි (10.30)

(යොහාන් භාසුර)

රියදුරන්ගේ ඉඟියක් හේතුවෙන් අද (17) පෙරවරුවේ සිට දුම්රිය ගමන් වාර 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගත් බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

වර්තමාන දුම්රිය කාල සටහනට අනුව රියදුරන් 68ක් සේවයේ සිටිය යුතු වුවද රියදුරන් 42 ක් පමණක් අද දිනයේ සේවය කරන බවත් රියදුරන් 27 ක් ලෙඩ නිවාඩු දමා ඇති බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.



අදහස් (5)

දුම්රිය රියදුරෝ වර්ජනයක

Hasith Friday, 17 January 2025 01:00 PM

මේ වෘත්තීය සමිති ඉන්නකන්. මේවා හදන්න බෑ. මිනිස්සුන්ගේ කාලය, මුදල්, නාස්ති කරකර, ප්‍රෙකා්ටි ගණනින් පාඩු ලබන මේ ආයතනය වහාම පුද්ගලික කරණය කළ යුතුමයි.

:       2       42

casmir Friday, 17 January 2025 02:46 PM

මේ කාලකන්නි බේබදු මිනිස්සු ඉන්නකම් මේ රටේ දුම්රිය හදන්න බැහැ. මොවුන් වැඩකරන කාලයට වැඩි වැඩ නොකරන කාලය... ලංකාවේ රාජ්‍ය සේවය කියන්නේ ලංකාවට සැපයක්, මහබැංකුව, රේගුව, විදුලි, තැපැල්, දුම්රිය, තෙල්... මේ වායේ ඉන්නේ ඉන්න බහුතරය දූෂිත, කම්මැලි, බේබදු සල්ලාලයෝ.. මොවුන් තමයි රට නැති කරන්නේ. මේවායේ තනිකරම තියෙන්නේ වුර්තිය සමිති මාෆියා එක්ක. අවුරුදු 76 ක් JVP වෘත්තිය සමිති හැදුව රට...

:       2       15

Vajira Friday, 17 January 2025 09:20 PM

දුම්රිය සේවකයෝ වැඩිය ඉන්නේ නිකන්. කොච්චර ලාභ ප්‍රයෝජන ගන්නවාද? නොමිලේ ගමන් බිමන් family එකටම. ස්ට්‍රයික් කරන ඇත්ත විරුද්ධව මිනිස්සු human රයිට්ස් නඩු දාන්න ඕනෑ. ඔවුන්ගේ අයිතිය වගේම අපේ අයිතියත් රැකෙන්න ඕනෑනේ...!

:       0       9

[email protected] Sunday, 19 January 2025 10:08 AM

මේ වර්ජන අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැත... අබියි මේ රජයට මේවායේ රසය තේරෙන්න ඕනෑ මොකද කලින් එකම ආන්ඩුවක්වත් අරියට කරන්න දෙන්නේ නැතිව දවස ගානේ වර්ජන කරපු අයනේ දැන් බලයේ ඉන්නේ...!

:       0       2

Chinthaka Sunday, 19 January 2025 11:31 AM

ඔය දුම්රිය රියදුරු සේවයට හමුදා නිලධාරීන් පුහුණු කළයුතුයි. ඔවුන් ඉන්දියාව, වැනි රටවල පුහුණුව ලබාදී සේවයට යෙදිය යුතුයි... එතකොට අවශ්‍ය අවස්ථාවලදී සේවයේ යෙදවිය හැකියි. අනුර ජනාධිපති ඔබගේ අවදානය පිණිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම - පුනරින් බලාගාර මුලික සංවර්ධධනයට මිලියන 261ක් වැයකරලා
2025 පෙබරවාරි මස 16 30 0

මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට එකි ව්‍යා


අඟුපිළක නිධන් හෑරූ 4ක් පොලීසියට මාට්ටු
2025 පෙබරවාරි මස 16 42 0

බදුල්ල වේවැල්හින්න බලගොල්ල ප්‍රදේශයේ නිවසක අගුපිළක නිධන් හාරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .


මුදල් අයකැමිවරියට අතවර කළැයි පීසී ගෙදර
2025 පෙබරවාරි මස 16 274 0

කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ ඇතුළුවීමේ මුදල් අයකැමි කුටියේ රාජකාරී කරමින් සිටි මුදල් අයකැමිවරියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්ව


රොක් කඳු රක්ෂිතයේ ගින්නෙන් පසු ගල්පර්වත මාර්ගයට කඩා වැටීමේ අවදානමක්
2025 පෙබරවාරි මස 16 115 0

ඇල්ල රාවණාඇල්ල වන රක්ෂිතයේ ඇල්ල රොක් කදු රක්ෂිතය පුරා දින තුනක් තිස්සේ පැතිර ගිය ගින්න නිවී ඇති අතර ගින්නෙන් රාවණාඇල්ල වන රක්ෂිතයේ ඉහල කදු මුදුනේ පිහ


අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට
2025 පෙබරවාරි මස 16 274 0

2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.


පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරු-බිරිය අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 16 405 0

ඉන්දියාවේ සැගව සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවකු සහ ඔහුගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ න


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 251 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 135 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 963 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site