(යොහාන් භාසුර)
මාර්ගගත ක්‍රමයට (Online) දුම්රිය ආසන වෙන් කරවාගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව වෙබ් අඩවියක් හඳුන්වාදී තිබේ.
https://seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා සියලුම මාර්ගවල දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ඇති බවත් කොළඹ කොටුවේ - බෙලිඅත්ත, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, තලෙයිමන්නාරම, මහනුවර සහ බදුල්ල යන දුරගම සේවා දුම්රියවල ප්‍රවේශපත් වෙන් කරගැනීමේ අවස්ථාව ද තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම්රිය ආසන වෙන් කරවාගැනීම ඔන් ලයින් ක්‍රමයට
ඩබ්ලිව්.එස්.කේ.චන්ද්‍රසිරි Saturday, 19 August 2023 02:34 PM
ආසන වෙන් කර ගන්නේ කෙසේද?
රඹුක්කනගේ මධුෂිකා නිල්මිණීMonday, 18 March 2024 11:01 PM
රාගම සිට ගම්පොළ දක්වා
W.G Anuruddika Friday, 01 March 2024 08:43 AM
Ok
W.G.Anuruddika Friday, 01 March 2024 08:46 AM
Saturday 9 march 2024
රඹුක්කනගේ මධුෂිකා නිල්මිණී Monday, 18 March 2024 11:02 PM
රාගම සිට ගම්පොළ දක්වා 2024/03/20 පෙ.ව 6.18 දුම්රිය
Nadeep chaminda Monday, 02 June 2025 06:27 PM
දුම්රිය ආසනයක් වෙන්කර ගන්නේ කෙසේද?
Neil Paris Sunday, 06 July 2025 11:45 AM
මෙම ආසන වෙන්කිරීමේ කවුළුවක් මීගමුව දුම්රිය ස්ථානයට ලබා දෙන්න . දේශීය විදේශීය සංචාරකයින් බහුල වශයෙන් මෙම සේවාව භාවිතා කරනු ඇති. කාලය ඉතිරි කර ගත හැක