
(සමන් පාලිත නානායක්කාර)
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි.
මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්දියාවෙන් ගෙන්වපු අලුත් බස් නේද? තිරිංග ක්‍රියාවිරහිතයි..?
ප්‍රයිවට් බස්වල වගේ අඩු මාසෙන් ඉපදිච්චි රියදුරන් වගේ නෙවෙයි. සීටීබී... එකේ ඉන්නේ පලපුරුදු රියදුරන්. ඔබගේ දක්ෂ ක්‍රියාව අපි අගය කරමු.
මේඩ් ඉන් ඉන්දියා...
කල්පනාකාරීව කටයුතු කරමින් මගී ජනතාවගේ ජීවිතත් බේරාගෙන බරපතල ඛේදවාචකයක් මගහැරගත් දක්ෂ රියැදුරු මහතාට ජාතියේ ප්‍රණාමය.
ඔබගේ වීර ක්‍රියාවට අපි හිස නමා ආචාර කරනෙමු.
මීට පෙරත් මෙවගෙ සිද්දික් වෙලා. බස් ඒක මෙ වගෙ කන්ඩියකට අල්ල CTB රියදුරු මහතෙක් දිවි පිදුව මට මතකයි. ඵ්‍රයිවට් බස් ඒකක මෙ වගෙ උනනම් කටත් කලින් රියදුරයි කොන්දොස්තරයි පැනල දුවන්නෙ.
වීරයෙක්...!!!
මෙන්න පාර්ලිමේන්තු යැවිය යුතු බුද්ධිමත් මිනිස්සු. ජයවේවා