IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දහඅට වංගු පාර ඇරේ

අද අලුයම  දැවැන්ත ගලක් හා පස් කන්දක් කඩා වැටී අවහිර වු  මහනුවර මහියංගනය දහඅට වංගුව පාර ගමනාගමනයට විවෘත කළ බව හසලක පොලීසිය කියයි.

 



අදහස් (0)

දහඅට වංගු පාර ඇරේ

අමිල Wednesday, 15 January 2014 01:24 PM

මේ පාරේ වහින දවස් වල වාහන වල යනකොට හරි පරිස්සමෙන් යන්න ඕනේ , විශේෂයෙන් රෑට මීදුම තියනකොට , (දී)

:       0       0

සත්‍යයා Thursday, 16 January 2014 07:41 AM

විරාජ් කාලිංග වැනි අය වැඩි වැඩියෙන් මේ තීරයට ලියනවා නම් හොඳයි. අපේ රටේ මිනිස්සු අනතුරු වලින් මිය යන්නේ ප්‍රමිතියකින් තොරව (පගානතියට අනුව) යම් යම් දේ තනන නිසයි. මැති ඇමති වරු බුරුතු පිටින් පිට රට සවාරි වල ගියත් දහවලට සාප්පු සවාරිත් රාත්‍රියට මී විතෙන් උණුසුම් වෙන්නත් කාලය යොදවන නිසා, වෙන රටවල් අත්පත් කර ගෙන ඇති තාක්ෂණික දියුණුව ගැන කිසිම අවබෝධයක් නැහැ.(නදී)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 15 January 2014 03:32 PM

මේ මාර්ගය හොද සැලැස්මකට ආරක්‍ෂිත ක්‍රමවේද භාවිතා කර සාදා නැහැ,මන් දැක්ක මැලේසියාවේ කදුකර මාර්ගයක් , එක හදල තියෙන්නේ ජල මාර්ග අවහිර නොවන අකාරයටයි, මහා වනාන්තර මැද්දෙන් පාලම් මතින් තමයි පාර ගොඩ නැගල තියෙන්නේ,සිමෙන්ති යොදා සමහර තැන්වල කෘතිමව ජලය ගලා යාමට සලස්වල තියෙනවා, මන් හිතන්නේ ඒ පාරට අවු 25ක් වත් ඇති, අද වෙන තුරු එක කන්දක් වත් කඩා වැටිලා නැහැ,ඉහලින් එන ජල පහර කදු මුදුනින් පොලවට උර ගන්න කලින් මතු පිටින් ගලා යවන්න සලස් වන්න ඕන, එතකොටයි කන්ද ආරක්ෂා වෙන්නේ,අපේ රටේ මාර්ග වල එහෙම වෙන්නේ නැහැ, පාරිසරික සැලැස්මක් නැතුවයි ඒවා කරන්නේ,එකයි අපේ මාර්ගවලට කදු නායයෑම වැඩි, (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site