IMG-LOGO

දොස්තරවරු බබා බේරා ගනිති.

දරු ප්‍රසූතිය සඳහා ගැබිනි මවක ගාල්ල රෝහලට රැගෙන එද්දී බසයක හැපී බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බබාගේ ජීවිතය බේරාගත් නමුත් මව මියගිය බව රෝහල් ආරංචිමාර්ග කියයි.



අදහස් (0)

දොස්තරවරු බබා බේරා ගනිති.

මුණසිංහ Friday, 05 August 2016 02:03 AM

වාසනාවත් අවාසනාවත් දෙකම කැටිවූ පුවතක්. (නි)

:       0       0

සිරි Friday, 05 August 2016 02:53 AM

සතුටුදායක වගේම කණගාටුදායක පුවතක් (නි)

:       0       0

සම්පත් Friday, 05 August 2016 03:26 AM

ලංකාවේ දිනපතා මෙවැනි අනතුරු අහන්න ලැබෙනවා. මේ බොහොමයක් අනතුරු වලට බස් රථ සම්බන්ධ බවක් පේනවා. බස් ගාස්තු වැඩි කිරීම ගැන කතා කරන උදවිය බස් රථ පැදවීම පැදවීම ගැන ලැබෙන පැමිණිලි ගැනවත් බස් සේවයේ ඇති ගුණාත්මක බව වත් සලකන්නේ නෑ. (ම)

:       0       0

ජයරත්න Friday, 05 August 2016 04:12 AM

අදින් වසර තිස් ගණනකට පෙර ප්‍රවාහන සේවය පෞද්ගලිකරණය කිරීමේ එක් අතුරුඵලයක් තමයි කිසිදු විනයක් හික්මීමක් නැති රස්තියාදුකාරයන් බස් රථ රියදුරන් ලෙස සේවයේ යෙදවීම තුළින් ඉතා අවාසනාවන්ත ලෙස රටේ මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළයෑම. (නි)

:       0       0

අමිල Friday, 05 August 2016 04:30 AM

සම්පත්, මේකට බොහෝවිට හේතුව ලංකවේ ප්‍රධාන මාර්ගවල පටුබව. බස් එකක් ගියොත් මුළු පාරම වැහෙනවා (නි)

:       0       0

මුදියන්සේ Thursday, 04 August 2016 06:03 PM

මේ කටයුත්තට මූලික වූ වෛද්‍යවරුන්ට මහත් ඵල මහානිසංස ලැබෙන්න ඕනෑ මේ කරපු පුණ්‍යකරයට. ඒත් දෙයියනේ අපේ රටේ මෙවැනි හෝ කවර ආකාරයේ හෝ මාරක මාර්ග අනතුරු වළක්වා ගන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් තාම හරිහැටි ක්‍රියාත්මක කර ගන්න බැරි වුණානේ? කවදාද අපි අපේ රටේ මේ වගේ කණගාටුදායක දේවල් නොදකින්නේ.....???? (නි)

:       0       0

වසන්ජය Friday, 05 August 2016 08:57 AM

රියදුරන් දෙදෙනාටම මිනීමැරීමේ චෝදනා ගොනුකර නඩු පවරා මරණීය දණ්ඩනය ලබාදිය යුතුය (බ)

:       0       0

චන්න බුවනක Friday, 05 August 2016 09:54 AM

ගෙවීමේ ක්‍රමයට වාහන ගන්නවා. ණය දෙන ආයතන ණය දෙනවා. ණය ගෙවන්න ජීවිත ගැන හිතන්නෙ නැතුව සල්ලි මත්තේ දුවනවා. නිදහස් ආර්ථිකය රට නැති කරනවා. ජීවිත නැති කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 187 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site