දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 129 දෙනකුට කඩිනමින් සහන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අසාධාරණ වූ බවට ලැබුණු අභියාචනා සලකා බැලූ කමිටුවක් විසින් සහන සැලසීමට සුදුසු නම් නිර්දේශ කරනු ලැබීය.
එම පිරිසෙන් දැනට විනය පරීක්ෂණ නැති නිලධාරීන්ට කඩිනමින් සහන ලබා දිය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන ඇත.
ඔවුනට සහන සැලසීමේදී පොලිස් සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට ද තීරණය විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දේශපාලන පළිගැනීමට ලක්වූ නිලධාරීන්ට සහන
ගීකියනගේ සුනිල් Wednesday, 10 August 2016 05:43 PM
ඊළඟ ආණ්ඩුව ආවත් ඔය පළිගැනීම් වලට ලක්වූවෝ ඉන්නවා. පළිගැනීම් කළවුන්ට දඬුවම් කීරීමක් නැහැ (නි)