IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිරීමේ යෝජනාව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා:-(ස.ජ.බ) මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා:-

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම රාජ්‍ය නායකයන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාජයේ විශාල ප්‍රශ්නයක් මතු වී තිබුණා. ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කරනවාදැයි ජනතාව බලා සිට මැතිවරණයේදී උත්තරයක් දී තිබෙනවා.මේ වරප්‍රසාද කැපීමට මැදිහත් නොවීම නිසා ජනතාව පිළිතුරක් ලබා දුන්නා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළඹ ගෙවල් මොකටද? ආරක්ෂාව කුමටද? වෙනම දිවා ආහාර මොකටද? කියා එදා කිව්වා.අද වෙනකොට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම ගන්නේ නැත්තේ මමත් චමින්ද විජේසිරිත් විතරයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (1)

දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට

බකල ජයා Friday, 09 May 2025 03:32 PM

භෝජනාගාරයේ තණකොළ නැති හින්දා ගෙදරින් ගේන්න වෙලා තියෙන්නේ මේ දෙන්නට...

:       3       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site