කැබිතිගොල්ලැව දිවි නැගුම බැංකුවේ රුපියල් ලක්ෂ විසිතුනකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් මුදල් අයකැමිවරිය ලබන 25 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කැබිතිගොල්ලැව වැඩ බලන මහේස්ත්‍රාත් දිලිශියා දිසානායක මහත්මිය නියම කළාය.
කැබිතිගොල්ලෑවේ ජයසිංහ ආරච්චිලාගේ ගංගා කුමුදුනි සමරසිංහ (45) ඇයයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දිවි නැඟුමෙන් බඩ නැඟුමට ගිහින් රිමාන්ඩ්
අප්පුහාමි Saturday, 13 August 2016 06:40 AM
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
ලක්ෂි Friday, 12 August 2016 01:24 PM
බලාගෙන ගියහම දිවිනැගුම නිසා සෑහෙන පිරිසක් අතමිට සරුකරගෙන තියෙනවා (ම)
රොකි Friday, 12 August 2016 02:45 PM
නෝනා රෝහල් ගත වෙන්නේ නැද්ද? (අ)
හිමාල් Saturday, 13 August 2016 10:02 AM
සමහරවිට පහත් තැනින් ජලය ගලායාමක් වෙන්නත් පුළුවන්. (නි)
රොෂාන් Friday, 12 August 2016 06:31 PM
දිවි නැගුම ලොක්කත් කලේ එතුමාගේ බඩ නැගුම තමයි. ගෝලයින්ට තමයි ප්‍රශ්න ලොක්කට ඉතින් බඩේ ලෙඩේ නේ.(රේ)
හෆීල් Saturday, 13 August 2016 03:30 AM
ලොකු ලොකු තෝරු මෝරු මහා ලොකුවට කනකොට, හාල්මැස්සන්ට නිකන් බලාඉන්නත් බැහැනේ. බලනකොට දිවිනැඟුමම දුෂිතයි. (නි)