මේ ලෝ සුප්‍රකට Axe සුවඳ විලවුන් සමාගම වෙනුවෙන් නිමැවුණු වෙළෙඳ දැන්වීමකි. මෙහි ඇත්තේ ඔබේ දෛවය මත රඳා නොපැවැති ඔබේ ඉරණම විසඳාගන්නා ලෙසයි. මෙම නිර්මාණකරුවන් එම තේමාවට අති සාර්ථක ලෙස Axe නාමය එක්කර ඇති ආකාරය දකින්නට ලස්සනයි. මේ වීඩියෝව සකසා ඇති ලෙසට කොතරම් බාධක කලක් තිස්සේ පැමිණියත් ඔබේ ඉරණම විසඳාගන්නට අවස්ථාවක් මෙම වෙළෙඳ භාණ්ඩය ලබාදෙන බව ඔවුන් හිතට කාවද්දනවා.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෛවයට ඉඩ නොදෙන්න