IMG-LOGO

ද්විත්ව පුරවැසියා උණ්ඩ සමග අල්ලයි.

ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රි ලාංකිකයෙකු ලඟ තිබු බෝර දොළහේ උණ්ඩ විශේෂයක් සමග රත්මලානේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි .

තුවක්කුවකින් වෙඩි තබන ආකාරය ගැන සජීවී ලෙස කියා දීමට භාවිතා කරන උණ්ඩ හැට හතරක් ඔහු ලඟ තිබී හමු වු බව කියන පොලිසිය මීටර් පහක දුර සීමාවේ සිටින පුද්ගලයෙකුට මෙම උණ්ඩයක් වැදුනහොත් ඔහු මියයනු ඇති බවද පැවසීය.

 



අදහස් (0)

ද්විත්ව පුරවැසියා උණ්ඩ සමග අල්ලයි.

නිමල් Sunday, 31 July 2016 10:09 AM

මොහු ගැන විමර්ශනයක් කල යුතුයි. (ර)

:       0       0

ටෙනිසන් Monday, 01 August 2016 12:02 AM

මොන අරමුණකින් මේවා ළඟ තියාගත්තද දන්නෙ නැහැ (නි)

:       0       0

පීරිස් Monday, 01 August 2016 02:57 AM

මේ ද්විත්ව පුරවැසියා ගැන අපි දැනගන්න කැමතියි (නි)

:       0       0

ජයසිරි Friday, 05 August 2016 09:11 AM

මේයා දෙමුහුන් කළ දමිල පැටියෙක් ද , තොප්පි පැටියෙක්ද ? වැඩක් දීල රටින් මාරු වෙන්න කොන්ත්‍රාත්තුවක් අනිවාර්යෙන්ම ඇති. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site