(සුමිත් පොතුපිටිය)
අඩි හයයි අගල් හතක් පමණ දිගැති දාර කැස්බෑ විශේෂයට අයත් කැස්බෑවකු පානදුර වෙරළට ගොඩගසා ඇති බව පානදුර වෙරළ ආරක්ෂක බලකාය පවසයි.
දාර කැස්බෑවන් ලංකා මුහුදු සීමාවේ ඉතා දුර්ලභ කැස්බෑ විශේෂයක් බව වනජීවි නිළධාරීයෙක් පැවසීය.
පොලිසිය අත්තිඩිය වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති අතර , ලද උපදෙස් පරිදි පානදුර නගර සභා සේවකයන් ගේ සහය ඇතිව වෙරළ ආරක්ෂක නිළධාරීන් විසින් සත්වයා වලදැමීමට නියමිතව තිබූණි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දාර කැස්බෑවෙක් පානදුර වෙරළට ගොඩ ගසයි
ලුම්බිණි Sunday, 04 June 2023 02:40 PM
හරිම කණගාටුයි...