(නිමල කොඩිතුවක්කු)
වයස අවුරුදු 16 ට අඩු දැරියන් 168 දෙනකු මාසයක දී දූෂණයට ලක්ව ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය කොළඹදී පැවසුවාය.
මේ වසරේ සැප්තැම්බර් පළමුවෙනිදා සිට 30 වනදා දක්වා කාළය තුළ මෙම දැරියන් දූෂණයට ලක්ව ඇති බවත් ඉන් බහුතරයක් දැරියන් තමන්ගේ ඥාතීන් අතින් දූෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
එම දැරියන් අතරින් විසිදෙදෙනකු ගර්භණී තත්ත්වයට පත්වී ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.
ගැබ් ගත් දැරියන් අතරින් 15 දෙනකු ප්‍රේම සම්බන්ධතා පවත්වා ගැබ් ගෙන අතැ අතර දැරියන් හත් දෙනෙකු බලහත්කාරයෙන් දුෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය තවදුරටත් කීවාය.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දරුවන් 168කට ගිය මාසයේ හෙනහුරා ලබලා
SARATH ANANDA Wednesday, 25 October 2023 11:38 PM
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී චාරයක් නැති එකියක් උනාම වෙනදේ දන්නේ නැද්ද? රට බැල්ලියන්ට ගියා බල්ලෝ දූෂණයේ යෙදෙනවා
චන්දිම ෆොන්සේකා Wednesday, 25 October 2023 11:51 PM
ඒක එහෙමනම් ඔය අපරාධ වලක්වන්න කල යුතු වැඩපිළිවෙලක් සැලසුම් කරන්න ඕනි නේද? ඔහෙලට ඇමතිකම් ගන්න විතරයි ඕනි හැබැයි වැඩ පිළිවෙලක් සැලසුම් කිරීමට අදාළ බුද්ධිමත් බව තමයි ඔහෙලට නැත්තෙ. ඉතින් හැමදාම රට එකම තැන පිරිහෙනවා.
රංබොඩ Wednesday, 25 October 2023 11:56 PM
මේ වාර්තා කියව කියව ඉන්නෙ නැතිව ඒවා වලක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත නම් තමා හොඳ
Rama Thursday, 26 October 2023 03:23 AM
මේ දේවල් අපේ සමාජයේ මෙපමණ කලක් හැංගිලා තිබුණු දේ. මේ වගේ මේවා එළියට දෙනකොට තමයි කාගේත් ඇස් ඇරෙන්නෙ. මේවා නොවීය යුතුයි කියලා මතය හදලා ඒ මතය ක්‍රියාත්මක කිරීමේ එක් පියවරක් තමයි මේ විදිහට විස්තර එළියට දීම. ඒ අතින් ගීතා කුමාරසිංහ මහත්මිය තමුන්ගේ වගකීම හරියට ඉටු කරන ඇමතිවරියක්. ඇයට නිළියක් කියලා අමන කතා කියලා අපහාස නොකර අපේ සමාජයේ සිදුවන පහත් ක්‍රියාවක් නැති කරන්න අපිත් එක් විය යුතුයි. නැත්නම් 168ක් නෙවෙයි 1680ක් වෙනකම් ඉඳලා කෑගහලා වැඩක් නෑ.
Anura Thursday, 26 October 2023 07:42 AM
Youtube, facebook, ඔහොම ගියොත් නාකි ටිකත් (70-100) ගර්භනී වෙනවා ශුවර් . ඔං කිවුවා නැන්දේ . ඒ සියලු කාරණා නිරීක්ෂණය කළ යුතු ඉතා වගකිවයුතු පුද්ගලයා ඔබ වන අතර ආදරණීය මවක් ලෙස මෙවැනි මාධ්‍යවලට මුදා හැරීමෙන් වළකින්න.
Amal Thursday, 26 October 2023 09:49 AM
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය තුමිය අවශ්‍ය පියවර ගැනීම සඳහා අවශ්‍ය දේ කරගන්න...
pakeer Thursday, 26 October 2023 10:05 AM
මෙ රටෙ හුගාක් එව ඇමෙරිකාවෙ වගෙ දැන්...ආර්තිකෙි විතරයි එහෙම නැත්තෙ.
Jayasekara Thursday, 26 October 2023 10:07 AM
මුලු රටටම හෙනහුරා ගහල තියෙන්නෙ... කරන්ට් බිල්.. හැම දෙයක්ම ගනන් ඉස්සුවම... කිසිම වැඩක් නැති බොනික්කො වගෙ ගෑනු පාර්ලිමේන්තුවට යවපු උන්ට මුලින්ම ගහන්න ඕන...
Mohan Mapa Thursday, 26 October 2023 03:19 PM
ගීතා ඔයා ඉන්නේ ඕවා කිය කිය ඉන්නද?