IMG-LOGO

දර්ශන දියතිලකගෙන් පීතු පාදං නමාමී

පොහෝ දිනයේ ඔබ නැරඹීමට සූදානම් වන්නේ පිය සෙනෙහස ගැන කියැවෙන කෙටි චිත්‍රපටයකි. එය පියෙකු තම දරුවන්ට සහනයක් ලබා දීමට කරන වෑයමක රූපනයකි. මෙම චිත්‍රපටය තුළ කොතෙක් අසරණව සිටියද පියෙකු තම දරුවන්ට යුතුකම් ඉටු කරනා ආකාරය මැනවින් පෙන්වයි. මෙහි අධ්‍යක්ෂකවරයා වන දර්ශන දියතිලක මේ සම්බන්ධයෙන් අප හට පවසන කතාව මෙලෙස ඉදිරිපත් කරමු.

ඕකේ අපි කියන්නේ වැඩිපුර අම්මලා ගැනයි හැමෝම ගුණ වයන්නේ. නමුත් තාත්තලාත් තමුන්ගේ දරුවන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. ඒ ගැන අවධානයක් ඇති කරන්නට හිතාගෙනයි මම මේ දේ කළේ. තාත්තලාගේ අගේ නැති වුනාමයි තේරෙන්නෙ. ඔවුන් ඒ දවස්වල අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලා තියෙනවාද කියලා අද අපි තාත්තලා විදියට අපිට අපිට දැනෙනවා. ගෙදර බුදුන් අම්මාය කියලා අම්මාටම පමණක් ගුණ වර්ණනා කරන ලෝකෙක මට ඒ කතාව කියන්න ඕන වුනා. ළමයි හැදුවානං අම්මලා තාත්තලා එයාලව බලාගන්න ඕන. ඒවගේම ළමයි දැනගන්න ඕන ඒ අම්මලා තාත්තලාට හරි විදියට සළකන්න.

 

රංගනය

  • තිස්ස ද සිල්වා
  • දිලිනි චින්තා කුමාරි
  • බුද්ධික බෝධිනායක
  • ධම්මික පුෂ්පකුමාර
  • ඉසුරු ප්‍රසාද්

 

වේශ නිරූපනය

  • බුද්ධික බෝධිනායක

 

සහය අධ්‍යකෂණය සහ තිරරචනය

  • තිස්ස ද සිල්වා

 

කැමරාකරණය සහ ආලෝකකරණය 

  • ඉන්දික ප්‍රභාත්

 

කතා සංකල්පය/ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනය

  • දර්ශන දියතිලක

 



අදහස් (0)

දර්ශන දියතිලකගෙන් පීතු පාදං නමාමී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site