IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දරුවන් රට යවන්න පොලියට සල්ලි අරන්

තම මුණුපුරා හා ඥාති පුත්‍රයා එතෙර රැකියාවට යැවීමට මහරගම රැකියා ඒජන්සියකට රුපියල්  එක්ලක්ෂ විසිදහස බැගින් වසර  එකහමාරකට පෙර  ගෙවු බවත්  ගමන නොයැවු නිසා ගෙවු මුදල් ඉල්ලා දඹානේ ඌරුවලිගේ  දෙමටල ඇත්තන් අද (23) මහරගම පොලිසියට  පැමිණිල්ලක් කළේය.

රැකියාවට යාමට  සිටි  එක් අයකු වල් අලි පහරකින් මිය ගිය නිසා  ගමන අවලංගු කළ බවත් කුලියට  සල්ලි ගෙන රැකියා ඒජන්සියට  මුදල්  ගෙවු බවත්  ඔවුහු පොලිසියට  කීහ.

පොලිසිය ඔවුන් ද සමඟ රැකියා  ඒජන්සියට  ගියේය. නොවැළැක්විය හැකි හේතුවක් නිසා දින දෙකක් ඒජන්සිය වසා තබන බවට  ඒජන්සි දොරටුවේ දැන්වීමක් අලවා තිබුණි.

DSC09191[1] DSC09233 DSC09249[1]



අදහස් (0)

දරුවන් රට යවන්න පොලියට සල්ලි අරන්

වසන්ජය Wednesday, 24 August 2016 11:13 AM

ආදී වාසී ඇතොත් මෝඩි ෆය් වේගන එනවා... (ර)

:       0       0

පීරිස් Wednesday, 24 August 2016 07:03 AM

වැදි රැහේ අයටත් පිටරට ඌෂ්ණය ගහලා. සියළු දෙනාම රට ගියොත් ආදිවාසීන් කියලා පෙන්නන්නේ කාවද? (නි)

:       0       0

රාධා Tuesday, 23 August 2016 02:24 PM

අපේ ගම්පොජ්ජේ අැත්තොනම් පරිසරය රැකගෙන ගොවිතැන් සමග ජීවත්වෙනවා කියලා තමා පරපුරේ වැඩට පික් අප් වාහනයක් ඉල්ලගත්තේ .(රේ)

:       0       0

අශෝක Tuesday, 23 August 2016 02:35 PM

පත්තරෙන් මේක කියෙව්වම ඒජන්සිය වහලම දායි(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 418 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site