IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට තවත් 67 දෙනෙක් ඇතුළත් කෙරේ

(සමන් පාලිත නානායක්කාර)

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් ඇසුරු කිරීම හේතුවෙන් කොරෝනා  වයිරසයට ගොදුරු වී ඇතැයි සැකපිට රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 67 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (09) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව යුද හමුදාව කියයි.

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ මෙම පිරිස කහගොල්ල ලටෙක්  ඉංජිනේරු කාර්මික ආයතන මධ්‍යස්ථානයේ දී දින 21 ක් නිරෝධායනය සඳහා යොමු කළ බව යුද හමුදාව සඳහන් කළේය.

රත්නපුර මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට සෞඛ්‍ය අංශ ගත් තීරණය අනුව දියතලාව නිරෝධායන  මධ්‍යස්ථානයට  මෙම පිරිස රැගෙන විත් ඇති බවද යුද හමුදාව පවසයි. 

 



අදහස් (1)

දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට තවත් 67 දෙනෙක් ඇතුළත් කෙරේ

rana Thursday, 09 April 2020 04:18 AM

මෙයාද බර දවසක් කට්ටි පැන්නෙ? හත්වලාමේ මේ සනුහරේ දැන්ද කූඩු කොලේ ? දීල ඇති නේ රව්මටම?

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site