IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දඹුලු සබෙත් නාගරික අධිකාරියට වැට

නාගරික සංවර්ධන අධිකාරිය දඹුල්ලේ ඉඩම් කොල්ලයක යෙදෙතියි දඹුලු නගර සභාවේ ආණ්ඩු පක්ෂය කියයි. නගර සභාපති ජාලිය ඕපාත මහතා පැවැසුයේ නගර සභාව සුදුසු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. නගරික මන්ත්‍රි එච්.එම්. රෑපසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරිය දඹුල්ල නගරයේ ඉඩම් කොල්ල කනවා. හොඳ ඉඩම් ව්‍යාපාරිකයනට විකුණනවා. නාගරික මන්ත්‍රි අනුර බණ්ඩාර යුද හමුදාවේ ආරක්ෂාව ඇතිවයි එහෙම කරන්නේ නගාරාධිපති අපට යුද හමුදාවට යටත්වෙන්න බැහැ. අපට ඕනෑ විදියට වැඩපිළිවෙළක් හදා ගනිමු.



අදහස් (0)

දඹුලු සබෙත් නාගරික අධිකාරියට වැට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 732 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site