පෞද්ගලික වෙළෙඳුන් කුණු කොල්ලයට වී මිලට ගනිතියි විරෝධය පළ කරමින් දඹුලූ ගොවියෝ 2000ක් මඩාටුගම මහ පාරේ විරෝධතාවක් ඇරැඹූහ. නාඩු කිලෝවට රජය රුපියල් 27ක් ද, සම්බා කිලෝවට රුපියල් 30ක් ද ගෙවන නමුත් පෞද්ගලික වෙළෙඳුන් කිලෝවට රුපියල් 15කට වඩා නොගෙවතියි ගොවියෝ කියති. සැතපුම් 30ක් පමණ පයින් ආ දහසක් පමණ ගොවීහු දඹුල්ල නගරයේ වාඩි ලා සිටිති. රජයේ මිලට වී ගන්නා එකම තැනක් හෝ පෙන්වන්නැයි ඔවුහු රජයට අභියෝග කරති.

2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1751
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දඹුලු ගොවිහු සැතපුම් 30ක් පයින් එති
ඉන්ද්‍රජිත් Thursday, 01 March 2012 02:25 PM
දැන් ඉතින් කියන්නකෝ දෙමල ඩයස්පෝරාවේ හරි එන්ජීඕ වල හරි තව ඒ වගේ බටහිර බලවතුන්ගේ උවමනාවට ගොවියෝ අතකොලු වෙලා කියල.