සෞදි අරාබියේ දමාම් නුවර සිට විදේශීය දුම්වැටි හැටදහසක් නිති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ එක හමාරක දඩ නියම කළ රේගුව එම දුම්වැටි තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක චතුර මොහොට්ටිගෙදර මහතා විසින් සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තිස් හත් හැවිරිදි පුද්ගලයෙකුටය.
ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම දුම් වැටි තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මේ පිළබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක චතුර මොහොට්ටිගෙදර මහතාගේ මෙහෙයවිමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදුකරති.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්වැටි දඩය ලක්ෂ එක හමාරයි