(යොහාන් භාසුර)
විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග බාධක ක්‍රියාත්මක නොවීම නිසා එම කාලයේදී හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී ඉතා අවධානයෙන් ගමන් කළ යුතු බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.
බොහෝමයක් දුම්රිය හරස් මාර්ග බාධක සීනු සහ විදුලි බුබුළු ලෙස සෘජු විදුලි සැපයුමෙන් ක්‍රියාත්මක වන බවත් විදුලිය නොමැති අවස්ථාවේදී ක්‍රියාත්මක වීමට බැටරි යොදා තිබුණ ද ඒවා ක්‍රියාත්මක නොවන බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘දුම්රිය හරස් මාර්ගවල ගමන් කිරීම පරිස්සමෙන්