ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු දින පහක් තිස්සේ පැවැති දුම්රිය රියදුරු වර්ජනය අවසන් කළ රියදුරු සංගමයේ ලේකම් කේ ඒ යූ කොන්තසිංහ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්රිය වර්ජනය ඉවරයි
කර්තිනි Tuesday, 18 February 2014 08:58 AM
විශ්‍රාමිකයන්ට හොදින් ඉන්න පුළුවනි.(නදී)
උදාර Tuesday, 18 February 2014 11:00 AM
එහෙම ඉස්ට්‍රයික් එකක් තිබ්බද? (නදී)
සලීම් Monday, 17 February 2014 09:50 PM
සමිති සමාගම්වල නිලතල දරන අය නිදිකුම්බා ගස්වගේ.(නදී)
අල්විස් Monday, 17 February 2014 10:03 PM
හොඳයි අප්පා. මින් පස්සෙවත් අපිට කරදරයක් නැතුව වෙලාවට ගෙදර යන්ට පුළුවන්. (නදී)