IMG-LOGO

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ආණ්ඩුවේ ඇමති - මන්ත්‍රී ගැටෙති

(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුවට සහයෝගය දක්වන ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ප්‍රබල අමාත්‍යවරයා දුම්රිය පෞද්ගලීකරණය නොකර අධිකාරියක් බවට පත්කළ යුතු යැයි මතයේ පසුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කොටස් වශයෙන් බදු දීමට ප්‍රබල මන්ත්‍රීවරයා යෝජනා කර ඇති බවත් එම නිලධාරියා කීය.

දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය මාර්ග අනුව සමාගම්වලට බදු දීමට කටයුතු කළ යුතු බවට අදාල මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (0)

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ආණ්ඩුවේ ඇමති - මන්ත්‍රී ගැටෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 522 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site