මහා වැසි නිසා දුම්රිය ගමන් පමා වන බව දුම්රිය සේවය කියයි.
ලිස්සන සුලු ගතිය හා උඩරට මාර්ගයේ මීදුම මීට හේතුව බව එහි ප්‍රකාශකයෙක් පවසයි.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්රිය ගමන් හිමින්
ලලිත් Monday, 16 May 2016 07:20 PM
පුදුමයි. මේ පලවෙනි වතාවට ඇහැවුවේ. කොච්චි වැස්සට ලිස්සනවා කියල. ටයර්වල කට්ට ගෙවිල වෙන්න ඇති?(කෞ)
කුමාර් Tuesday, 17 May 2016 08:06 AM
කියලා වැඩක් නැහැ නේද? හරි වෙලාවට විදුලි වේගයෙන් ගියා වගේ නේද සමහරුන්ගේ කතාව (නි)
එරන්ද Tuesday, 17 May 2016 01:30 AM
අපේ රටේ දුම්රිය කවදද වෙලාවට අාවේ? (නි)
රෝහිනි Monday, 16 May 2016 02:19 PM
වැස්ස නැතත් දුම්රිය ගමන් හිමින් තමයි.(හේ)