ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතා සමග අද පස්වරුවේ පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ නිසා දුම්රිය රියදුරු වැඩවර්ජනය දිගටම පවත්වන බව රියදුරු සංගමයේ ලේකම් කේ ඒ යූ කොන්තසිංහ මහතා කියයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී බී ඒ පී ආරියරත්න මහතා පැවසුවේ විශ්‍රාමික රියදුරන් යොදාගෙන කාර්යාල දුම්රිය 39ක් ද ඇතුළුව සියලු මාර්ගවල 90%ක් දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘දුම්රිය කතා බිඳවැටෙයි‘
සලීම් Sunday, 16 February 2014 09:33 PM
කනවල අල්ලගෙන උඩපනිනවවගේ එක්කෙනෙකුටවත් අත ගන්ඩ බෑ(දී)
ජගත් ලියනගේ Sunday, 16 February 2014 10:12 PM
අපි හෙට වැඩට ගිහින් හමාරයි. (දී)
සමීර Sunday, 16 February 2014 10:21 PM
ප්‍රවාහනය කොට උඩ (දී)
සමීර Sunday, 16 February 2014 10:21 PM
අපි කොහොමත් ගෙදර යනකොට අදත් 8 - 9 වෙයි (දී)
කර්තිනි Monday, 17 February 2014 07:53 AM
විශ්‍රාමිකයන්ට නිදහසේ විශ්‍රාම සුව විදින්නටවත් බැහැ (දී)
කරුණාරත්න Monday, 17 February 2014 08:50 AM
මේ දුම්රිය රියද්‍රන් කියන්නෙත් ලොකු හීනමානයකින් පෙලෙන මිනිස්සු ජාතියක්. කාලයක් පයිලට් කියල තනතුරු නාමය වෙන්කරගන්න උත්සහයක් ගත්ත. වෙන රටවල දුම්රිය සේවය ක්‍රියාත්මකවන ආකාරය ආදර්ශයට අරගෙන මෙයාලට බෙහෙත් දෙන්න බලදාරීන් කටයුතුකලනම් හරි. ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ගෙනත් කෙටිකාලීන විසදුමක් දෙන අතරේ යුදහමුදාවෙන් පිරිසක් මෙයට පුහුනුකලනම් මේ අප්පුහාමිලාගේ හුලන් නිකන්ම බහිනවා. (දී)
අජන්ත Monday, 17 February 2014 09:05 AM
මේ ප්‍රශ්නය නිසා හැන්දෑවට පාරේ බස් වල යන්න බැහැ ඔක්කොම සෙනග බස් වල යන්නේ ඒ මිනිස්සුත් යන්න ඕනේනේ (දී)
රත්නායක ආරච්චිගේ Monday, 17 February 2014 11:29 AM
මේ වකවානුව ලංකාවට අපල කාලයක්?ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු නොකළොත් ලංකාවේ ප්‍රතිරූපය තවත් නරක අතට ලකුණු වැටේවි ?භික්ෂූ විශ්ව විද්‍යාලයල ගැටළුව ?දුම්රිය ගැටලුව ?මේ ගැන හිට්ලර්ගේ මානසිකත්වයෙන් තොරව අදාල ඇමතිවරු කටයුතු කළ යුතුයි.?(දිල්)
නෆීල් Monday, 17 February 2014 11:44 AM
දහස් ගණනක් මගීහු අතරමග.ඉක්මන් විසඳුමක් අවශ්‍ය වෙනවා (දිල්)
සම්පත් Sunday, 16 February 2014 07:51 PM
අපරාදේ එහෙම දෙයක් තියෙනවාද? (දී)
සුභාෂ් Sunday, 16 February 2014 08:06 PM
දුම්රිය සීයට අනූවක් තියා කාර්යාල දුම්රිය/ පාසල් දුම්රිය එකක්වත් ධාවනය උනේ නෑ ප්‍රධාන මාර්ගයේ ඉහල කොටසේ නම් තාම. උඩරට මැණිකේ/ පොඩි මැණිකේ දුම්රිය දෙක පැය ගණන් ප්‍රමාද වී ධාවනය උනා. රාත්‍රී තැපැල් දුම්රිය සඳහා බලවේග කට්ටල යොදා තිබෙනවා.(දී)
මාලි Sunday, 16 February 2014 08:06 PM
විශ්වාසය තියන්න බැහැ ප්‍රවාහනය ගැන (දී)
බණ්ඩා Sunday, 16 February 2014 08:10 PM
අපි බස් වල යන්නම් මේ අයගේ ඉල්ලීම් දෙන්න එපා ....(දී)