(ශාන්ත රත්නායක)
සාමකාමී අරගලයට පහර දුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් මහජන දේපළ විකුණන් කන ආර්ථික සැලසුමට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් අද( 19 ) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් පැවැත්වේ.
එහිදී විරෝධතාකරුවන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපවල දැක්වෙයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්
කිරි පුතා Thursday, 19 May 2022 02:55 PM
කොටි ඩයස්පෝරාවේ කට්ටිය වගේ...!
BamunuarachchiSunday, 22 May 2022 01:18 PM
ඒ ගොල්ලෝ තමයි ගෝල්ෆේස් අරගල කට්ටියට කෑම සපයන්නේ...
මැක්ස් Thursday, 19 May 2022 03:16 PM
ඒ කට්ටිය විතරක් අත්අඩංගුවට ගත්තාම ඇතිද? රටම ලේ විලක් කළ විැරුද්ධ පක්ෂ මැරයින්ට නිදහසේ ඉන්න දෙමුද?
චන්දන Thursday, 19 May 2022 03:50 PM
දූෂිතයින්ට දඬුවම් දෙන්න බල කරන එක හොඳයි. ඒ වගේම දේශීය කර්මාන්ත, ගොවිතැන නගා සිටුවීමට ජනතාව දැනුවත් කිරීමටත් ඔය වගේම දැනෙන වැඩ සටහනක් ක්‍රියාත්මක කළොත් නරකද?