මඩකලපුව - කොළඹ මීනගයා දුම්රියට වාලච්චේන හා පුනානි දුම්රිය ස්ථාන අතර පිහිටි ඕට්ටමාවඩි පාලම අසල දී පෙර දින රාත්‍රියේ ගැසූ ගල් පහරකින් මගියකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
දුම්රියට ගැසූ ගල් වැදී මෑතදී තිදෙනකු තුවාල ලැබූ අතර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු මිය ගියේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම්රියට ගැසූ ගලක් වැදී තව මගියකු රෝහලට
දිලිප් Saturday, 13 August 2016 04:31 PM
අවිස්සාවේල්ල මාර්ගයේ නාවින්න හා මහරගම දුම්රිය ස්ථාන අතරත් මෙය කලක සිට සිදුවෙනවා. මාද පෞද්ගලිකවම අනතුරකට මුහුණදුන් අයෙක්. දුම්රිය ආරක්ෂක අංශ වලට හා දුම්රිය ස්ථාන වලට මෙන්ම පොලිසියට පැමිණිලි කළත් කිසිදු ප්‍රගතියක් නැහැ. (නි)
නාමල් Saturday, 13 August 2016 06:52 AM
මේවා කවුරු කරනවා ඇද්ද? (නි)
අබය Saturday, 13 August 2016 07:28 AM
වේගයෙන් ගමන් කරන දුම්රියට විරුද්ධ අතට ගලක් වැදුනත් සිදුවෙන ප්‍රතිඵලය භයානකයි. (නි)